මැතිවරණයකින් නිවැරදි මිනිසුන්ව තෝරන්න තරම් තාම ලංකාවේ මිනිසුන් දියුණු නෑ

විරෝධතාකරුවන්ගේ අදහස් අරගලය සම්බන්ධයෙන් අප Webnews කණ්ඩායම සමඟ කතාබහට එක්වූ විරෝධතාකරුවන් අතරින් එක් මහත්මියක් අප හා පවසා සිටියේ ජනතාව නිවැරදි නායකයන් තෝරා පාර්ලිමේන්තුවට යැවීමට හරි තීරණ ගන්නා තාක් මෙම ගැටළු සඳහා නිවැරදි විසදුමක් ලබාගත නොහැකි බව එතුමිය ප්‍රකාශ කර සිටියේය. විරෝධතාකරු දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>