ළමුන් 100 ට අඩු පාසල් ජුලි මාසයේ සිට විවෘත කිරීමේ වැඩපිළිවෙලක්

කොවිඩ් වසංගතය හමුවේ මේ වනවිට වසා දමා තිබෙන පාසල් සෞඛ්‍ය නිර්දේශවලට යටත් ව සහ අධ්‍යාපනය සැමට ලබාදීමේ අරමුණ ඇති ව ආරම්භක පියවරක් වශයෙන් ළමුන් 100ට අඩු පාසල් සෞඛ්‍ය අංශවල පූර්ණ නිර්දේශවලට අනුකූල ව ජුලි මාසය තුළ විවෘත කිරීමට සුදුසු ප්‍රායෝගික වැඩපිළිවෙළක් දියත් කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්...