Posted 2021 August 09 පාසල් ආරම්භය අවිනිශ්චිතයි – අධ්‍යාපන ඇමති පවතින තත්ත්වය මත සැප්තැම්බර් මාසයේද පාසල් ආරම්භ කිරීම අවිනිශ්චිත බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් පවසනවා.