මම දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා මට නිදහසේ කතා කරන්න ඉඩ ලබා දෙන්න කියලා – ගීතා

ආණ්ඩුවේ ඉඳගෙන ආණ්ඩුව විවේචනය කරන්න බැරි වුවත් තමා ඇත්ත ඇති සැටියෙන් කතා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ පවසා තිබෙනවා වැඩිදුරටත් අදහස් දක්වමින් “ගුරුවරුන්ගේ ඉල්ලීම් දිනා ගැනීමට මේක අවස්ථාවක් නෙමෙයි. රට නහයටම ගිලී තියෙන අවස්ථාවක ඉල්ලීම් දිනා ගැනීම මම නම් අනුමත කරන්නේ නැහැ. මේ ඒකට අවස්ථාව නෙමෙයි. ගුරුවරුන්ටත් ප්‍රශ්න ඇති....