දින 11 සටන් විරාමය අවසන් කරමින් ඊශ්‍රාලයෙන් ගසා තීරයට යළි ගුවන් ප්‍රහාර

දින 11 සටන් විරාමය අවසන් කරමින් ඊශ්‍රායලය ගසා තීරයේ හමාස් සටන් කාමීන්ගේ ඉලක්ක වෙත යළි ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කර ඊශ්‍රායල ආරක්ෂ අංශ ප්‍රකාශ කළේ ගසා තීරයේ දිගින් දිගටම එල්ලවන ත්‍රස්ත ක්‍රියා හමුවේ එම ප්‍රහාරය එල්ල කළ බවයි. පලස්තීනයෙන් ගිනි අවුලවන බැලූන දකුණු ඊශ්‍රායලයට එවීම ගුවන් ප්‍රහාර...