බැසිල් පාර්ලිමේන්තු ගෙන්න ගම්පහින් යෝජනා සම්මත කර ගනී

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පිවිස වගකිව යුතු අමාත්‍ය ධූරයක් ලබාගත යුතු අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ පක්ෂ කිහිපයකින් සැදුම්ලත් ආණ්ඩුවේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණයේ වගකීමද භාරගත යුතු බවට යෝජනාවක් අද(04) ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන බල මණ්ඩල රැස්වීම් හතරකදී සම්මත විය. මිනුවන්ගොඩ, අත්තනගල්ල, මීරිගම හා දොම්පේ ආසන බල මණ්ඩල මෙම...