ගුරුවරුන්ට පඩි වැඩිකිරීමට දැන් රටේ සල්ලි නෑ – ගාමිණි ලොකුගේ

ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා මේ අවස්ථාවේ හැකියාවක් නොමැති බව අමාත්‍ය ගාමිණි ලොකුගේ පවසයි. ඔහු පැවසුවේ ඒ සඳහා මේ අවස්ථාවේ රටේ මූල්‍ය ශක්තියක් නොමැති බවය. ඔහු මේ බව පැවසුවේ අද (02) දින අමාත්‍ය මණ්ඩල හමුව නිම විමෙන් අනතුරුවයි. ප්‍රශ්නය - අධ්‍යාපන ප්‍රශ්නය විසඳුවාද ? ඇමති ලොකුගේ - අධ්‍යාපන ප්‍රශ්නය අපේ...