පාස්කු ප්‍රහාරකයන් හොයන්න ආණ්ඩුවට අවංක උවමනාවක් නෑ – සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා

පාස්කු ප්‍රහාරය පිටුපස ඇති සත්‍ය අවංකව හෙළිදරව් කර ගැනීමට වත්මන් ආණ්ඩුවට උනන්දුවක් ඇති බවක් පෙනෙන්නට නැතැයි කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පවසනවා. මේ සම්බන්ධයෙන් අද (19) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍රයේදී මාධ්‍ය දැනුවත් කිරීමක් සිදුවූ අතර එහිදී සිරිල් ගාමිණි පියතුමා පැවසුවේ පසුගිය ආණ්ඩුව සමයේ සිදුවූ පාස්කු...