මැදපෙරදිග රටවල් 6 කින් එන මගීන්ට ගුවන් තහනමක්

ජූලි පළමු වැනිදා සිට මැදපෙරදිග රටවල් 6 කින් පැමිණෙන ගුවන් මගීන්ට මෙරටට ගොඩ බැසීමට අවසර ලබා නොදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සියලු ගුවන් සේවාවන්ට දැනුම් දී තිබේ. අදාළ රටවල් වන්නේ බහරේනය, කටාර්,එක්සත් අරාබි එමීර් රාජ්‍යය,සෞදි අරාබිය,කුවේට්, හා ඕමානයයි. ඒ අනුව ජූලි පළමු වැනිදා මධ්‍යම රාත්‍රයේ සිට ජූලි...