ශ්‍රී ලංකාවට එරෙහිව T20 තරගාවලිය සදහා එංගලන්ත සංචිතය නම් කරයි

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි 20 තරග සඳහා ප්‍රබල 16 දෙනෙකුගෙන් යුත් එංගලන්ත සංචිතය අද නිවේදනය කළේය ඩේවිඩ් විලී, ලියම් ඩෝසන් සහ ක්‍රිස් වෝක්ස් විස්සයි 20 කණ්ඩායමට නැවත පැමිණ ඇත. කණ්ඩායමේ නායකත්වය දරන්නේ ඉයොන් මෝගන් විසිනි. ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පළමු විස්සයි 20 තරගය ජුනි 23 වනදා පැවැත්වේ.එම...