එදිරිසිංහ දේපළ රජයට පවරා ගන්නා ලෙසට ඉල්ලීමක්

තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි ගණනක මුදලක් වංචා කළ එදිරිසිංහ පවුලට අයත් දේපළ වහාම රජයට පවරා ගන්නා ලෙස ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගේ සංගමය ඉල්ලා සිටියි. පවුල් 45,000 කගේ මුදල් මහ දවාලේ මංකොල්ල කෑ ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, දීපා එදිරිසිංහට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඔවුන්ගේ දේපොළ කඩිනමින් රජයට පවරා ගන්නා...