බැසිල් ලංකාවට එද්දී , දුමින්දට ජනාධිපති සමාව

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවකු බවට පත්වී මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පා.ම දුමින්ද සිල්වාහට ජනාධිපති සමාව හිමිවී තිබේ. ඒ අනුව ඔහු අද පෙරවරුවේ බන්ධනාගාරයෙන් පිටතට පැමිණීමට නියමිතව ඇත. කොළඹ දිස්ත්‍රික්කයේ දේශපාලනයේ බලවත් චරිතයක් වන දුමින්ද සිල්වා "හිරු" මාධ්‍ය ජාලය හිමි රෙනෝ සිල්වා මහතාගේ සොහොයුරායි. කොළඹ...