දුමින්ද නාගමුව ව නිරෝධායන මධ්‍යස්ථානයෙන් මුදාහරී

පල්ලෙකැලේ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවාසිටි දුමින්ද නාගමුව ඇතුළු 6දෙනා ඉන් පිටව ගොස් තිබේ. නිරෝධායන රීති උල්ලංඝනය කරමින් කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ විරෝධතාවයක නිරතවී සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලැබුණු අතර ඉන්පසු දුමින්ද නාගමුව ඇතුළු පිරිස නිරෝධායනය සඳහා යොමු කර තිබුණි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව ඇතුළු 6දෙනා පොලීසිය විසින් ඉකුත් 7...