ලක්ෂෙට වැඩි පඩියෙන් 5% ක බද්දක් ගන්න කතාව බොරුවක් – ඇමති ඩලස්

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන රුපියල් ලක්ෂයට වඩා වැඩි මාසික ආදායමක් ලබන සෑම අයෙකුගෙන් ම අවම වශයෙන් 5%ක බද්දක් අය කළ යුතු බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ (සැප්.13) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා නොකළ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි. ඔහු සඳහන් කළේ, එම ප්‍රකාශය වෙළෙඳ අමාත්‍යවරයාගේ පෞද්ගලික යෝජනාවක්...