ලොක්ඩවුන් නිසා අපේ ව්‍යාපාර අඩපණ වෙලා – මිනිස්සු කබලෙන් ලිපට – ඩඩ්ලි සිරිසේන

කොවිඩ් වසංගතයට මුුණ දෙන්න නිසි ක්‍රම වේදයක් හා ස්වයං විනයක් නොමැති නිසා රට නැවතත් අඟුළු දමා ඇති බව ප්‍රකට ව්‍යාපාරික, අරිලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන පවසයි. සිය ෆේස්බුක් ගිණුමට සටහනකත් තබමින් ඔහු මේ බව පැවැසීය. “කෝවිඩ්' වගේ ලෝකයම වෙලාගත්ත ව්‍යවසනයකට මුහුණදෙන්න අපිට නිසි ක්‍රමවේදයක් සහ ස්වයං විනයක් නොමැතිකම නිසාම...