COVID 19 ගැන තොරතුරු රැසක් රැගෙන චීන ඇමතිවරයෙක් ඇමරිකාවට පළා යයි?

චීන රජයේ බුද්ධි සේවා භාර නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය Dong Jingwei කොවිඩ් වෛරසයේ ආරම්භය සිදුවූවායැයි සැළකෙන වුහාන් වෛරස් පරීක්ෂණාගාරය සම්බන්ධයෙන් විශේෂ තොරතුරු රැසක් සමඟ එක්සත් ජනපදය වෙත පළාගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ. නමුත් එම මාධ්‍ය වාර්තා මෙතෙක් ඇමරිකාව හෝ චීනය විසින් තහවුරු කර නොමැත. නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය Dong...