අපි ජනතාව වෙනුවෙන් උපරිම දේ කරනවා -අගමැති

ලෝක වසංගතයකට මුහුණදෙමින් රජය ජනතාව වෙනුවෙන් උපරිම සේවයක් ඉටු කිරීමට උත්සහා දරන අවස්ථාවක ඇතැමුන් දේශපාලන අරමුණු වෙනුවෙන් රජය පිඩාවට පත්කරමින් විවිධ ඉල්ලීම් සිදුකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, විදේශ අමාත්‍යාංශයේ කුරුණෑගල ප්‍රාදේශිය කොන්සියුලර් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (27)අත්තර්ජාලය ඔස්සේ සජීවිව එක්වෙමිනි. විදේශ අමාත්‍යාංශයේ...