ණය ගෙවා රටේ ගෞරවය ආරක්ෂා කර ගත්තා – දිනේෂ් ගුණවර්ධන

අපේ රට ගැන ඇතැමුන් ප්‍රකාශ කළ මිත්‍යවන්  අසත්‍ය බව පෙන්වා දෙමින් ගෙවීමට තිබූ බිලියනයක ණය මුදල ගෙවා දමමින් අඛණ්ඩව පවත්වාගෙන ආ රටේ ගෞරවය ආරක්ෂා කර ගැනීමට රජයට හැකිවූ බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඊයේ  (27) කුරුණෑගලදී ප්‍රකාශ කළේය.  වසංගත තත්ත්වය මැඩලීම සඳහා අවශ්‍ය එන්නත් කිසිම රටකින් නොලැබෙන බවට විපක්ෂය...