ඉන්නවනම් ඉන්න – නැත්නම් යන්න – දිලුම් අමුණුගම ශ්‍රීලනිපයට කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙනම පක්ෂයක් හැටියට සාකච්ඡා කරන්න, තීන්දු තීරණ ගන්න පුලුවන් ඒ අයට ආණ්ඩුව එක්ක ඉන්නවනම් ඉන්න පුළුවන් නැත්තං යන්න පුළුවන් අපි යන්න කියන්නෙත් නෑ ඉන්න කියන්නෙත් නෑ ගියා කියලා ආණ්ඩුවට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නම් නෑ කියලා මට ස්ථිරවම කියන්න පුළුවන් . වත්මන් රජය තුනෙන් දෙකක බලයක් තිබෙන...