ඔන්ලයින් උගන්නන්න ලංකාවටම එක ගුරුවරයෙක් ප්‍රමාණවත් – දිලුම් අමුණුගම

නිරෝධායන නීති කඩා ඇත්තේ ගුරුවරු නම් ඔවුන් ළමුන්ට ඉගැන්වීම සඳහා සුදුසු නොවන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. ඔහු පවසන්නේ අවශ්‍ය නම් ලංකාවේම ළමුන්ට මාර්ගගතව ඉගැන්වීමට එක ගුරුවයෙක් ප්‍රමාණවත් බවයි.