එක ශේණියකට එක විෂයකට එක ගුරුවරයෙක් ඇති කියලයි කිව්වේ -දිලුම් අමුණුගම

රට පුරා සූම් මීටින් පැවැත්වීමේ තාක්ෂණය සඳහා අවශ්‍ය ආවරණය රජයට ලබා දිය හැකිනම් එක ශ්‍රේණියකට එක විෂයකට එක ගුරුවරයෙක් ඇති බවට තමන් කළ ප්‍රකාශය වරදවා තේරුම් ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි. මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ තමන් කී දේ බස් සංගම්වත් වැරදියට තේරුම් නොගත්තත් ගුරු සංගම් වරදවා තේරුම්...