ගුරුවරුන්ට දිට්ඨධම්මවේදනීය කර්මය පටිසන් දුන්නා – දිලිප් වෙදආරච්චි

ඇමතිවරයෙක් ගුරුවරුන්ට කාලකන්නි කිව්වා, කැබිනට් එකත් කාලකන්නි කළා, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුත් කාලකන්නි කළා යැයි හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි පැවසීය. දිලිප් වෙදආරච්චි මෙසේ පැවැසූයේ ඊයේ(01) සමඟි ජනබලවේගයේ බෙලිඅත්ත කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද කීවේය.  “අද මුළු රටේම ජනතාව පාරට බහිනවා. තෙල් ප්‍රශ්නය නිසා ධීවරයා...