ඔයා තනියෙන් බයිසිකල් පදිනවා-එක අවදානම් වැඩක් -මෛත්‍රීගෙන් දයාසිරිට අවවාදයක්

ව්‍යයාම සදහා බයිසිකල් පදිනවානම් ආරක්ෂාව ඇති පිට්ටනියක වැනි ස්ථානයක එම කටයුත්ත කරගෙන යන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකරට අවවාදයක් දෙමින් පවසා තිබෙනවා. "දයාසිරි මම ඔයාට අවවාදයක් හැටියට තමයි මේ කථාව කියන්නේ. ඔයා උදෑසන තනියෙන් බයිසිකල් පදිනවා. එක අවදානම් වැඩක්. බයිසිකල් පදිනවානම්  ආරක්ෂාව තියෙන පිට්ටනියක...