Lockdown කාලයේදී 5000ක් බැහැ-2000ක් දෙන්නම් – දයාසිරි ජයසේකර

මෙවර රට වසා දමා ඇති කාලයේදී අඩු ආදායම් ලාභීන් සඳහා රුපියල් 5000ක් ලබාදීමට හැකියාවක් ඇතැයි තමන් නොසිතන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කරයි. නමුත් රුපියල් 2000ක් පමණ දීමනාවක් ලබා දිය හැකි යැයි තම අදහස බව ඒ මහතා පැවසීය. එතරම් ප්‍රබල ආර්ථික අර්බුදයක රට මේ මොහොතේ ඇතැයිද පැවසූ ඔහු මෙවර...