බැසිල් පාර්ලිමේන්තුවට ඇවිත් ඇමතිකමක් ගත්තා කියලා සුරබිදෙන පහළ වෙන්නේ නෑ- දයාසිරි

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණිය පමණින් රට මුහුණ දී ඇති ප්‍රශ්න නොවිසෙදන බවත් වත්මන් කැබිනට් මණ්ඩලය මෙන්ම රාජ්‍ය අමාත්‍යධුර පවා නම් කර ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා බවත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පැවැසීය. රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර “බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඇමතිකමක් ගත්තා කියලා සුරබිදෙන පහළ වෙන්නේ නෑ පහුවෙනිදා උදේට. මේ අර්බුදය...