අනූෂ පැල්පිට විශ්‍රාමගනී ? දයා රත්නායකට අමාත්‍යාංශ තනතුරක්

කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ අනූෂ පැල්පිට මහතා, තමාට ධූරයෙන් විශ්‍රාම යෑමට අවසර ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට ලිපියක් යොමුකර තිබේ. එම අමාත්‍යාංශයේ පුරප්පාඩු වන තනතුර සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ, විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා පත්කර ඇත. එසේම ශ්‍රී වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස,...