නොරෙච්චෝලේ බලාගාරය වෙනුවෙන් චීනය සමඟ ගිවිසුමක්

නොරෙච්චෝලේ පිහිටි ලක්විජය විදුලි බලාගාරයේ මෙහෙයුම් හා නඩත්තු උපදේශන සේවා වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය චීනයේ CMEC සමාගම සමග ඇමෙරිකානු ඩොලර් මිලියන 67ක් වටිනා ගිවිසුම් අත්සන් කර තිබේ. මේ සඳහා පූර්ව කැබිනට් අනුමැතියක් ලබාගෙන නැති බව බලාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. එම නිසා අදාළ කටයුතු සම්බන්ධයෙන් අවසාන තීරණ ගනු ලබන්නේ කවුද...