රේගු නිලධාරීන් විදේශගතව සිටියදීත් වැටුප් ලබාගෙන

රේගු නිලධාරීන් පිරිසක් විදේශ ගතව සිටියදීත් වැටුප් ලබාගෙන තිබෙන බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අලුත්ම වාර්තාවේ සඳහන් කර තිබේ. තවද රේගු ප්‍රධාන කාර්යාලයේ භාවිත කෙරෙන ඇඟිලි සළකුණු යන්ත්‍රය සවි කර තිබුණද එය අක්‍රීය තත්ත්වයේ පවතින බව ද කෝපා කමිටුව හෙවත් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු...