මෙරට සම්පූර්ණ ජනගහනයෙන් 50%ක් එන්නත්කර අවසන් – චන්න ජයසුමන

ඊයේ දිනය වෙනවිට මෙරට සම්පූර්ණ ජනගහනයෙන් 50%ක ජනතාව සඳහා කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කර අවසන් බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ මේ වෙනවිට, සයිනොෆාම් එන්නත් මාත්‍රා 8,973,670ක් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 949,105ක් මොඩර්නා එන්නත් මාත්‍රා 758,282ක් ෆයිසර් එන්නත් මාත්‍රා 243,685ක්...