තවත් කොවිඩ් මරණ 192 ක් වාර්තා වෙයි

ඊයේ (28) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍192 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 36 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 156 දෙනෙකු අයත්. ඒ සමඟින් මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 8,775 ක් දක්වා ඉහළ...