කොවිඩ් මරණ 204ක්

කොවිඩ් මරණ 204ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ ඊයේ (01) දින තහවුරු කර ඇත. මෙම මරණ 204ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 9,604ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති. ඊයේ සිදුව ඇති එම කොවිඩ් මරණ 204න් 95 දෙනෙකු කාන්තාවන් වන අතර...