තවත් කොවිඩ් මරණ 145ක්

කොරෝනා වෛරසය ආසාදනයෙන් සිදුවූ තවත් මරණ 145ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (03) තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 9951ක් ලෙසටයි. මේ අතර, මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 2,640ක් වාර්තා වී තිබෙනවා. ඒ් අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන දැක්වෙන්නෙ 458,766ක් ලෙසයි. මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය...