කොවිඩ් මරණ වාර්තා යළි අලුත් වෙයි – ඊ​යේ මරණ 124 ක්

කොවිඩ් මරණ වාර්තා යළි අලුත් වෙයි – ඊ​යේ මරණ 124 ක්ඊයේ (10) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 124 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කරනවා. දිනක් තුළ මෙර​ට සිදු වූ මරණ වැඩිම මරණ සංඛ්‍යාව මෙයයි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට වඩා අඩු ඒක් පුද්ගලයෙක්,...