තවත් කොවිඩ් මරණ 212ක්

ඊයේ (28) දිනයට අදාලව කොවිඩ් මරණ 212ක් සිදුව තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 8,583 දක්වා ඉහළ යනවා.