කොවිඩ් මරණ අඩුවෙන්න තවත් සති දෙක තුනක් යයි – ඇමති සුදර්ශනී

කොව්ඩ් මරණ ඉහළ ගියද ආසාදිතයින් වාර්තාවීමේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබෙන බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නීය. රාගම ශික්ෂණ රෝහලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. "සංචරණ සීමා දැන් දීර්ඝ කරලා තියෙනවා නේ රජය. වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන් බලපුවාම ඒක ඉතාමත්ම හොඳයි. හැබැයි...