කතිකාචාර්‍ය චින්තක චන්ද්‍ර කුමාර. සාම්ප්‍රදායික විෂය නිර්දේශය කරුණු මත පදනම් වූවක් නිසා, සිසුන් අධ්‍යාපන ක්‍රියාවලියට සහ පාසල් පද්ධතියට සම්බන්ධ වීමට අකමැති විය. දැනුම මත පදනම් වූ, කටපාඩම් කර ලිවීමට තිබූ පුළුල් විෂය නිර්දේශයක් දරුවන්ට තිබිණි. එය පහළ කුසලතා (low objective abilities) මත පදනම් විය. නව ක්‍රමය හරහා, විෂය නිර්දේශය යම්...