කොළඹ වරායේ හෙක්ටයාර 5.3ක් චීන සමාගමකට

කොළඹ දකුණු වරායේ පාලනය හිමි චීන සමාගම ඉදිරිපත් කරන ලද ස්වේච්ඡා යෝජනාවක් අනුව කොළඹ වරායේ හෙක්ටයාර 5.3ක භූමියක් එම සමාගමට ලබාදීමට කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමිවී ඇත. වරාය හා නාවික කටයුතු ඇමති රෝහිත අබේගුණවර්ධන මෙම කැබිනට් යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ චීන සමාගමේ එම...