ආණ්ඩුව චීනෙන් 200 වෙනුවට 350ක්ම ඉල්ලයි!

දැනට මතුව ඇති මූල්‍ය අර්බූදයෙන් මිදීම සදහා චීනයෙන් ලැබීමට නියමිත ණය මුදල තවත් ඩොලර් මිලියන 150කින් වැඩි කර දෙන ලෙස ආණ්ඩුව ඉල්ලීමක් කොට ඇති බව දැනගන්නට ඇත. චීන සංවර්ධන බැංකුවෙන් ආණ්ඩුව ඩොලර් මිලියන 700ක් ලබා දීමට එකගතාව පළ කොට තිබූ අතර දැනටමත් ඉන් ‌ඩොලර් මිලියන 500ක් ලංකාවට ලැබී තිබේ. තවත්...