ඔය චීන ඇඳුම‌ට සමාන ඇඳුම ගැරාජ්වල අයත් අඳිනවා-කෙහෙළිය රඹුක්වැල්ල

හම්බන්තොට තිස්සමහාරාමය වැවේ රොන්මඩ ඉවත් කිරීමේ කටයුතු සඳහා චීන හමුදා ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුනු පුද්ගලයින් පිරිසක් සේවය කිරීම සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් විමසු විට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අදහස් පළ කළේය. එහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, එම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සම්පූර්ණ...