දත්ත මැකූ පුද්ගලයන්ට විරුද්ධව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍යවරයා කියයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකූ පුද්ගලයන් කවුදැයි හඳුනා ගත් පසු ඒ අයට විරුද්ධව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් පිළිබඳව ඉදිරි සතියේදී දැනුම් දෙනු ඇති බවයි රාජ්‍ය ඇමැතිවරයා විශ්වාසය පළ කළේ. වෛද්‍ය උපකරණ...