ශ්‍රීලනිපය විනාශ කිරීමේ කුමන්ත්‍රණයෙන් පක්ෂය බේරා ගමු – චන්ද්‍රිකා බණ්ඩාරනායක

70 වන උපන්දිනය සමරන දිනය වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද වනවිට එහි වත්මන් ප්‍රධානීන් විසින් විනාශ කොට ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සදහන් කරයි. වශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඇය මේ බව සදහන් කොට තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැත්තෑ වන සංවත්සරය සමරන අවස්ථාව වන විට, ශ්‍රී...