හිටපු ඇමතිනි චන්ද්‍රාණී බණ්ඩාරට එරෙහි නඩුව සැප්තැම්බර් 23 යළි කැඳවීමට නියෝග – 04.09.2025

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ඇමතිනි චන්ද්‍රාණී බණ්ඩාරට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩුව සැප්තැම්බර් 23 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය විසින් නියෝග කර තිබෙනවා. 2019 ජනවාරි 14 සහ 2019 ජනවාරි 31 අතර කාල සීමාව තුළදී, නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය නොකොට, එච්.එම්. චන්ද්‍රවංශ නැමැත්තෙකු වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ...