සියලු ප්‍රවෘත්ති වෙබ් අඩවි ගැන රජය ගත් අලුත් තීරණය

සියලු ම ප්‍රවෘත්ති වෙබ් අඩවි ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමටත් පුවත්පත් මණ්ඩල පනත සියලු ම මාධ්‍යයන්ට අදාළ වන පරිදි 'මාධ්‍ය මණ්ඩල පනත' වශයෙන් යළි සංශෝධනය කිරීමටත් තම අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.  අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුවේදී පසුගිය දා (ජූලි 20) පැවති ජනමාධ්‍ය අමාත්‍යංශයීය...