මහල්ලෙක්-මොළේ භාගෙට මැරිලා! ගත්ත තීරණය මහා විනාශයක් කළා! චන්දිමගෙන් ජනාධිපති ‌ලේකම්ට දැඩි ප්‍රහාරයක්

මහලු පුද්ගලයකු වන ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් මගින් සියලුම රාජ්‍ය සේවකයන් සේවයට කැඳවූ බවත්, එය සිදු කළේ කුමන පදනමක් මතදැයි රටට පැහැදිලි කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සඳහන් කරයි. මොළය බාගෙට මියගිය නිලධාරීන් විසින් රට පාලනය කළොත් ඉදිරියේදී විශාල අභියෝගයට රටට ජනතාවට මුහුණ දෙන...