කොරෝනා ආසාදිත මහින්දානන්ද ඊයේ රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙලා

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව අද (03) දින තහවුරු විය. අද සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකදී ඔහු මෙලෙස ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන ඇති අතර හෙට දිනයේ PCR පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇති බවටයි වාර්තා වන්නේ. මේ අතර, අමාත්‍යවරයා ඊයේ දින හිරු රූපවාහිනී නාලිකාවේ වැඩසටහනකට...