එක කාලෙක කොහොමත් කැස්බෑවන් මැරිලා ගොඩ ගහනවා – ඇමති චමල් රාජපක්ෂ

එක් කාලකදී මිය ගිය කැස්බෑවන් වෙරළට ගොඩ ගැසීම සිදුවන්නක්  බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ පවසයි. ඊයේ (20) පැවති උත්සවකදී සමුද්‍ර ජීවින් මිය යාම හා නෞකා අනතුර සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලදී අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කළේ ය. තව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, නෞකාවෙන් මේ වන තෙක් තෙල් කාන්දුවක් සිදුව...