පාස්කු ප්‍රහාරය ගැන විවිධ මත පළ කරන්නන්ට පොලිස්පතිගෙන් අනතුරු ඇඟවීමක්

පාස්කු ප්‍රහාරය සහ එයට සම්බන්ධ සිද්ධි මාලාවට අදාළව යම් අදහසක් ප්‍රකාශ කරන පුද්ගලයෙකු සතුව එය තහවුරු කළ හැකි සාක්ෂි තිබෙනවා නම්, එම සිද්ධිය සම්බන්ධයෙන් නඩු පැවරීමට ප්‍රථම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ එම තොරතුරු ඉදිරිපත් කරන ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විවෘත ආරාධනාවක් කළේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (අගෝස්තු...