චීන පොහොර වල හානිකර ක්ෂුද්‍රජීවීන්.! – මහාචාර්ය බුද්ධි මාරඹේත් පවසයි

චීනයේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට සූදානම් වන ඝන කාබනික පොහොර තොගයේ සාම්පල් තුළ ක්ෂුද්‍රජීවීන් ඇති බවට අනාවරණය වී ඇති බවත් එය මෙරට කෘෂිකාර්මික හා පාරිසරික ව්‍යවසයකට අතවැනීමක් විය හැකි බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා ප්‍රකාශ කරන බව ‘දිවයින’ පුවත්පත වාර්තා කරනවා. අදාල පොහොර සාම්පල් දෙකෙහිම...