BreadTalk විකුණයි

වසාදැමීමට තීරණය කර තිබූ BreadTalk අවන්හල් ජාලය රු. මිලියන 245 ක මුදලකට අලෙවි කර තිබේ. FoodBuzz (පුද්) සමාගම යටතේ BreadTalk අවන්හල් ජාලය ක්‍රියාත්මක වූ අතර FoodBuzz (පුද්) සමාගම යනු කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන RIL Property PLC හි පූර්ණ අනුබද්ධිත සමාගමකි. FoodBuzz (පුද්) සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙරට ක්‍රියාත්මක සිය...