බැසිල් රාජපක්ෂ ලංකාවට

හෙට (23) දිනයේ බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරංචි මාර්ග සදහන් කරයි.